ඇරඹුමත් කදුළක් වෙලා

ඇරඹුමත් කදුළක් වෙලා
මා බලා ඉද්දි ඒ දිහා
ආතුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඇ ගියා

ඇරඹුමත් කදුළක් වෙලා...


දුක් බරව කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් ලියා
අරැත පසිදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා...
සොකාක්තය එන තුරා
එහි රැදෙන්නට සිත් ඇති නිසා..//
අනන්තය ලග මා දමා
අවසානයට පෙර ඇ ගියා....

ඇරඹුමත් කදුළක් වෙලා...
 
 

Comments