අහම්බෙන් මුණ ගැසුනු නුඹ
අහම්බෙන් මුණ ගැසුනු නුඹ
මටත් නොකියාම මගේ සිත සොරාගෙන
මගේ පාඵ හිතට පහාන් එලිය දෙමින්,
ඹයාගේ හැම දෙයක්ම මට පැවසුවා,
මගේ හිත නිතරම හැදුවා........
හැමදාම ආදරයෙන් මා ලඟ ඉන්නවා කියු ඹබ
මටත් නොකියාම කොහෙදෝ දුර ඈතක යන්න ගිහිල්ලා
හිරු බැස යන සැන්දාව මොකක්දෝ පාඑ සිතිවිල්ලකින්,
මගේ සිත හඩවන්නට සමත් වෙලා....
සඳ සාවිය දුක්බරව මා දෙස යමක් පවසන්නට.
වෙර දරන්නට සැරසෙන බවක් මට පෙනේ...
කුමක්ද......?ඒ කාලය මඳ සුලගත් සමගින් ..
වෙගයෙන් දිව යයි..................
මට නොතේරේ....බැහැ සිතන්නට ...සිතෙන්නෙත් නැහැ,
එහෙත් ඉදිම් මඟ බලන් මින් මතු හැමදාමත්......
එන්න මම ඉන්නවා......අපි හමුවුනු තැනම.....

Comments
Post a Comment