මාව තෙරුම් ගන්න බැරි වුනාට...

දුකක් දැනෙන් නැති ඔයාට
මාව තෙරුම් ගන්න බැරි වුනාට...
ඔයාගෙ දුක මට තෙරුම් ගන්න පුලුවන්...
ඔයාගෙ ආදරේ මට ලැබෙන එක
හිනයක් විතරයි...
මං මටත් වඩා ආදරේ කරන ඔයාට
ඔයගෙ ආදරේ ඔයාට ලබාගන්න
මං උදවු කරනම්...
මට පුලුවන් වෙයි එතකොටවත්
ඔයාගෙ ඔය ලස්සන මුනේ
ලස්සන හිනාව දැක ගන්න...
මට නොලැබෙන ඔයාගෙ ආදරය
ලබන කෙනා ඔයාව සතුටින් තිබ්බොත්
මට ඇති...
ඔයා කවදාවත් තනිවෙන්නෙපා...

මගෙ ජිවිතෙන් හැමදෙම
ඇත් වෙද්දි
ඔයත් මගෙ ජිවිතෙන්
ඇත් වෙලා
මට තවත් දුකක් එකතු
කරන්න එපා...
මගෙ ජිවිතෙ හැමදෙම
ඔයාට කියන්නෙ
ඔයා දැන්
මගෙ ජිවිතෙම නිසා...
අපිට අපි ලැබෙන්නෑ
කියල හිතන්න එපා...
ඔයාගෙ හිත මට නම්
මේ මුළු ලොකෙටම බෑ
අපි අපේ වෙන එක නවත්තන්න...

Comments

Popular Posts