මා දෑසෙ වේදනා....

මා දෑසෙ වේදනා....
ඔබෙ දැසේ පෙම් සිනා....
එනමුදු මගේ හදේ..
නැත වෛර චේතනා....//

පෙරදා ඔබෙන් මෙමා.. ලැබු නුහුරු කල්පනා...

සාගරය සේ එදා... ආදරය ගොලු කලා...//
ඒ සිහින මව මවා මා දෑස තෙත් කලා....

මා දෑසෙ වේදනා...............................

මා ගයන ගීතයේ...
රාවෙ ගුවනින් ඇසේ..
ඒ සෝ සුසුම් තුලින්..
ඔය දැස තෙත් කලේ..//
මේ ගීය ගැයුවෙ මා...ඔබ රිදවුනු නොවේ

මා දෑසෙ වේදනා.. .....................................

Comments