ඈස් ආදරෙන් පුරොනා..

ඈස් ආදරෙන් පුරොනා...සිත පාලුවෙන් ගලොනා...
ඔබ මගෙම වෙන්න ඕනා...
මියෑදෙන්න දෙන්න...උනුසුමේ ඔබේ මා හදවතින්ම...
උමතු වි...තියේ..

ඔබ සිහිවන හෑම මොහොතක් ගානේ...

දෑක ගන්නට ඔබ මා ලග නෑනේ...නුදුරේදිම කර ගන්නට මාගේ..
අවසර දෙන්නට පමනයි ඕනේ..
ඉඩ දෙන්නම් පපුතුරේ...නෑලවෙනු මෑන සොදුරියේ...
මට ඔබම තමයි ඕනා...

රෑක ගන්නම් ජිවිතයම වාගේ...එක සෑරයක් හද ගත්තානම් මාගේ
සෑනසෙන්නට හෑමදාමත් ආයේ...
එනවද හිමිකම ගන්නට මාගේ හිනේ...
නොසිදෙන මහ සාගරේ තරමට මගේ ආදරේ...
මට ඔබම තමයි ඕනා............

Comments

Popular Posts