දුන්නත් සිතුම් සිතට වද වේදනා

දුන්නත් සිතුම් සිතට වද වේදනා
ඔබ ගාව සිත රැදෙද සිහිනේන් පවා
නොදැනේ ඔබේ සිතට මගේ වෙදනා
නැගෙනා නෙතේ කදුළු පිසලනු එපා

මුවගේ සිනා රැදුන නෙතගේ කතා

සැමදා දකින්නේ මා සිහිනේ පුරා
නොලැබෙනා නිසා ඔබ මේ භවයේ සදා
සිහිනේ රැදි ඉන්න මියෙනා තුරා

දුන්නත් සිතුම් සිතට වද වේදනා

හැර යන්න පෙර නෙතට කදුළක් තියා
පවසන්න මා හට දැන්වත් ආදරෙයි කියා
මතු භවයේ ඔබ මාගේ වෙන්නැයි පතා
පුරමී මේ භවයේ සරණා තුරා

දුන්නත් සිතුම් සිතට වද වේදනා
— 
 

Comments

Popular Posts