හිමි නොවුනු නෙතු ඇදුනු සිතුවම් අරන්
හිමි නොවුනු නෙතු ඇදුනු සිතුවම් අරන්
සුසුමක් පුරා හෙවුවෙ ඔය නිල් නුවන්
කදුලකට අත වනන හදවත කොනෙන්
මොහොතක් කියා දෙන්න හිනහෙන වරම්
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්
මට හරිම පාලුයි මගේරත්තරන්
හුරතල් වේවි කනට කෙදිරු වදන් මගේ හිතම පිරවූ එදා
එක වචනයක්වත් තරම් හිත දෙන්නේ නැතිවද මෙදා
ආදරෙන් දෑත අල්ලන් අපි එදා උන්නු සෙනෙහෙ නමින්
සිනහාවී ඉන්න දැන්වත් ඇයි ඔය ඉන්නේ නෙතු කැන් පියන්
සුදු පිච්ච හැඩ වැටුණු සුදු ගවුම ඇදලා අදනම් ඔය ලස්සනයි
ඇස් දෙක පියන් ඉන්න එපා තරහා වීලා මගේ හිතට දැන් හරි බයයි
පාළුවේ මව තියලා දැන් එපා යන් එපා යන් එපා
මෙතරම් හීන අතරේ වැලපිලා ඉන්න බෑ තනිවෙලා
හිමි නොවුනු නෙතු ඇදුනු සිතුවම් අරන්
සුසුමක් පුරා හෙවුවෙ ඔය නිල් නුවන්
කදුලකට අත වනන හදවත කොනෙන්
මොහොතක් කියා දෙන්න හිනහෙන වරම්
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්
මට හරිම පාලුයි මගේ රත්තරන්

Comments
Post a Comment