මේ මගෙන් සේව් සෙනෙහෙ

මේ මගෙන් සේව් සෙනෙහෙ
නොලැබෙනා බව දැනත්
මේ තරම් මට ලං වෙලා ඉන්නේ ඇයිදෝ කියන්


ලං වෙන්න බෑ මේ බවේ -අපට අප සීහිනෙකි
ඒ දැනත් ලං වෙන්න හදන්නේ -ඇයිද මගේ රත්තරන් 


පපු ගබුරේ උන් හිස තියා උන්නා හොරා ලං වෙලා
මගේ පණ හැර යන්න එපා කියා කිව්වත් ඔයා


ලං වෙන්න බෑ මේ බවේ -අපට අප සීහිනෙකි
ඒ දැනත් ලං වෙන්න හදන්නේ -ඇයිද මගේ රත්තරන්


නෙතු කදුළු සගවා තියා
යන්න දෙහදක හොරා
එන බවේ කාටත් කලින්
මා පතන්නම් ඔයා


ලං වෙන්න බෑ මේ බවේ -අපට අප සීහිනෙකි
ඒ දැනත් ලං වෙන්න හදන්නේ -ඇයිද මගේ රත්තරන්

මේ මගෙන් සේව් සෙනෙහෙ
නොලැබෙනා බව දැනත්................


මේ තරම් මට ලං වෙලා ඉන්නේ ඇයිදෝ කියන්

ලං වෙන්න බෑ මේ බවේ -අපට අප සීහිනෙකි


ඒ දැනත් ලං වෙන්න හදන්නේ -ඇයිද මගේ රත්තරන්......
 

Comments

Popular Posts