වැටෙන කඳුළු
වැටෙන කඳුළු පිසලන්නට..හිස අතගා සනසන්නට
උන්නු එකම ලෙන්ගතු හිත යන්න ගිහින්...දුක තියාම..//
මින් මතුවට ඔබ එන්න බිඳුණු හිත යලි හදන්න...
සන්තකටම තිබුණු හිත යන්න ගිහින්
යලි නොඑන්න..
වැටෙන කඳුළු පිසලන්නට..හිස අතගා සනසන්නට
උන්නු එකම ලෙන්ගතු හිත යන්න ගිහින්...දුක තියාම..//
ඔබ සැනසූ හිත පෑරී හඬා වැටෙයි නුඹ හින්දා
පෑරුණු හිත යලි හදන්න එන්න යලිත්...
මා සොයාන..

Comments
Post a Comment