රැ සිහිනෙන් ඔබ ලග මා ....

රැ සිහිනෙන් ඔබ ලග මා 
සැනසෙනවා..
මා සැබැවෙන් ඔබ ගැන
සිත ලතවෙනවා.. 

මේ බැදුනු සෙනේ කෙදිනද මා.. පවසන්නේ..
ආදරිය කියා කෙලෙසදමා..අමතන්නේ...
අපේ ලොවේ කෙදිනද
අප තනිවන්නේ...

ඇ සනසවමින් ගී වැල් ගයමි මෙ මා..
එ මිහිරි ලොවේ සැනසුම මා ලැබගන්නම්..
කුමරියනේ කිමද
මා ගෙන නොසිතන්

Comments

Popular Posts