පෙරදාක සුසුමක්

පෙරදාක සුසුමක් හිත රැදී සෙනෙහසින් පිදුවා මිහිරැති....
සංසාර ගමනේ දුරඇර්හි....
ගැඹුරුයිද ආදරේ මේහැටි...
හුරුපුරුදු ජීවිතේ තව ඉගිලෙන්න හිතේනවානම් හෙවනැල්ලවී දිවියේ තුරුලේ රැදී...
කුළුදුල්ම හීනයක් ඒ...
මහමෙර වගේ උසනම්.
තවදන්නෙ නෑ නුබත් මගෙ ආදරේ තරම් තනිකඩ හිතේ නැවතිලා පෙම් අරඹුමේ වැහිඅරන් නොමැකෙන්න සේ සෙනෙහේ සිතුවම් ඇදී.... දුර යනෙන ජීවිතේ දිගු හිමිකම නුබේ ...

Comments

Popular Posts