Skip to main content
ආදරේ වැඩිකමටද මං දා
ආදරේ වැඩිකමටද මං දා
ඔයාව මට
හැමවෙලෙම මතක් වෙනව කියලා ඔය දන්නවද...
එක මොන වගෙ ආදරයක්ද
කියලා
තාම මටවත් මගෙ හිතටවත් හිතාගන්න බෑ...
අනිත් කවුරු ඔයාව මග
ඇරියත්
මගෙ ජිවිතෙ තියනකම් මට ඔයාව මග අරින්න බෑ...
දැන් ඔයා මගෙ ජිවිතෙම
වෙලා
ඒ ජිවිතේ මගෙ ජිවිතෙන් ඇත් කරන්න බැරි තරම්..
Comments
Post a Comment