අපිට විහිළු කරනවද කියලා.

මට වෙලාවකට හිතෙනවා අපෙ ජිවිත 
අපිට විහිළු කරනවද කියලා...
අනගතෙ පෙනි පෙනි අපි අපෙ හිත් 
රවට්ට ගන්නවා ද කියලා...
තවත් වෙලාවකට හිතෙනවා 
දෙයක් වෙන්න තියනව නම් 
එ දෙ සිද්ද වෙනවාමයි කියලා...
ඉතින් අපි දෙන්නා අනාගතය අපිම 
විසදගන්නවද නැත්තම් කාලයට 
භාරදෙනවද කියලා තිරනය කරන්න...
මොන දෙ වුනත් අපි අපෙ වෙන එක 
නවත්තන්න කාටවත් බෑ නෙද...

Comments