Skip to main content
Search
Search This Blog
Sinhala Songs
Share
Get link
Facebook
X
Pinterest
Email
Other Apps
February 17, 2012
බලාපොරොත්තුවක්
ඈත අහසේ දිලෙන
සුපුන් සදවත සේම..
ලන්වෙන්න නොහැකි ලෙස
නුබ දුරයි මට බෝම..
ඒත් සද ලග පිපුනු
පුන්චි තරුවක් සේම
දුක දරා බලා ඉමි
නුබ දෙසම හැමදාම...
Comments
Popular Posts
March 18, 2012
You
May 09, 2012
ඇවිත් යන්න රත්තරං ..
Comments
Post a Comment