Skip to main content

Posts

Featured

අවසාන ප්‍රේමයයි මාගේ..

අවසාන ප්‍රේමයයි මාගේ.. නෑ පතන්නේ කෙනෙක් ආයේ.. ඉවරයක් නෑ කඳුළු දෙනෙතේ.. මාව හැරදාලා ඔයත් යන්නට ගියා.. කවුරුත්ම එන්නෙපා.. රවටන්න ආයේ මේ...මා තනිකම හොදයි පාළුවේ මේ උනන කඳුලට වඩා.. හීන අතරේ සෙනෙහෙ සොයලා හිතට වෙහෙසයි දුකම විදලා.. කවුරුත්ම නෑ මට පෙම් කලේ මමම විතරයි ආදරේ කලේ.. ආයේ රැවටෙන්න බෑ.. කවුරුවත් ඕනෙ නෑ.. තනිවෙලා ඉන්න - හිතට පුළුවනි සඳා... කවුරුත්ම එන්නෙපා.. රවටන්න ආයේ මේ...මා තනිකම හොදයි පාළුවේ මේ උනන කඳුලට වඩා.. ඔබේ මත්තේ නැහිලා නැහිලා..මගේ හිත දැන් නොමැරි මැරිලා.. හදුනන්නෙ නෑ අයේ ඔබ මා.. මතක පොත දැන් හොදට පිරිලා.. ආයේ රැවටෙන්න බෑ.. කවුරුවත් ඕනෙ නෑ.. තනිවෙලා ඉන්න - හිතට පුළුවනි සඳා... කවුරුත්ම එන්නෙපා.. රවටන්න ආයේ මේ...මා තනිකම හොදයි පාළුවේ මේ උනන කඳුලට වඩා.. අවසාන ප්‍රේමයයි... ගායනය : දිමංක වෙල්ලලගේ පද රචනය : ඩිලාන් ගමගේ සංගීතය : අශාන් ප්‍රනාන්දු

Latest Posts

නෙතු පියන් වැසෙනා තුරා

හිමි නොවුනු නෙතු ඇදුනු සිතුවම් අරන්

කදුළු බිදුවක් නෙතු අගින් වැටුණා..

මේ මගෙන් සේව් සෙනෙහෙ

Galliyan Song | Ek Villain

නෙතු සැලුනා කඳුලින් දැස තෙමී..

ඒ සොඳුරු සමනල් වියේ

ඒ සොඳුරු සමනල් වියේ