සගවන්න එපා හසරැල්


සගවන්න එපා හසරැල්
දල්වන්න එ
පා ගිනි දැල්
ඔබම කෙරේසිත රැදුනු දිනේ සිට
මගෙම හැගේ ඔබනම්...

සද එලිය වගෙ ඇවිදින්
හද නොපැතු දිනක රහසින්
බැස නොයනු මා සිත් අහසින්
අත පොවනු නොහැකි දුරකින්...

සිලි සිලිය පවා සුලගින්
තනි මැකුවේ ඔබේ සුවදින්
මෙ දිවිය අතර මගකින්
මග නතර නොකර හිනහෙන්...

Comments

Popular Posts