Skip to main content
Search
Search This Blog
Sinhala Songs
Share
Get link
Facebook
X
Pinterest
Email
Other Apps
April 30, 2012
ඔබ මගේ ආදරය උනානම්...
ඔබ මගේ ආදරය උනානම්...
ජීවිතය උනානම්...
ආත්මය උනා නම්...
මට ඔබව අමතක කරන්න තිබුණා....
එත් ඒ කිසිවක් නොවී... ඔබ...මා..වූ විට...
මා විසින් මාවම අමතක කරන්නේ කොහොමද මං.....
Comments
Popular Posts
March 18, 2012
වලාකුළු යහනට ඇවිත් සඳ
April 13, 2015
හිමි නොවුනු නෙතු ඇදුනු සිතුවම් අරන්
Comments
Post a Comment