පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා

පෙරදා හඩවා ගියා ඔයා
රිදවා සිත මා


සුවදක්වත් නෑ ඔයා
මා ලග තියා ...//
සද තරු පවා හැඩුවා
මගේ සෝසුම් දැකලා...//
මගේ සිත ආදරේ
කදුලකින් පුරෝලා
ජිවිතේත් නැති කරලා
කොහෙදෝ ගියේ 


පෙරදා හඩවා ගියා...

මේ කදුලු ඔබ සොයලා
පාවුනා දුක් ගංගා
සෝතැවුල් ජීවිතේ
මොහොතකින් සදාලා
ආදරෙත් බොදකරලා
ඉන්නේ කෙසේ


පෙරදා හඩවා ගියා...


Comments

Popular Posts